FAST NEWS

24×7 Around the Globe

නත්තල් දිනය දා දිවයින පුරා සුරාසැල් වැසෙයි..

 

හෙට (25) දිනයේදී උදාවෙන අසිරිමත් නත්තල් උත්සවය හේතුවෙන් දිවයින පුරා සුරාසැල් හෙට දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සුරාසැල් වසා නොතබන හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.