FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ උපදෙස් මත විශේෂ කමිටුවක්…

 

අද (24) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී වාමාංශික ප්‍රගතිශීලි බලවේග එක්කරගත් සන්ධානයක් ගොඩනැගීමට ජනපතිවරයාගේ උපදෙස් පරිදි කමිටුවක් පත්කළ බව එස්. බී. දිසානායක මහතා සදහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නිදහස් සන්ධාන විධායක සභාව අවසන් වී යන අවස්ථාවේ මාධවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළීතුරු ලබාදෙමිනුයි.