FAST NEWS

24×7 Around the Globe

එජාපෙ ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ වෙයි…

 

එක්සත් ජාතික පෙරමුණ විසින් නිර්මාණය කිරීමට සූදානම් වන අලුත් පෙරමුණේ නාමය ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ ලෙස වෙනස් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ තීරණය කර ඇත.

පසුගියදා එක්සත් ජාතික පෙරමුණ විසින් ගෝල් ෆේස් පිටියේ පැවැති රැළිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නව සන්ධානය බිහි කරන බව සඳහන් කළේය.