FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු අද (24) කොළඹට..

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබේ.

ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් සඳහාය.

ඒ අනුව ජනාධිපති මන්දිරයේදී උදෑසන 9.30 ට එම හමුව පැවැත්වෙනු ඇති බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.

ආසන සංවිධායකවරුන් ඇතුළු 300ක පමණ පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.