FAST NEWS

24×7 Around the Globe

මාරවිලදි මිලියන 12 ක හෙරොයින් අල්ලයි

මාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී රුපියල් මිලියන 12 කට අධික වටිනාකමින් යුත්, හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් සමග 28 හැවිරිදි සැකකරුවෙකු, මාරවිල පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.