කොළඹ වොක්ෂෝල්වීදියේ ගබඩාවක ගින්නක් හටගෙන ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි.
ප්ලාස්ක් භාණ්ඩ රඳවා තිබු ගබඩාවක මුලින්ම මෙම ගින්න හට ගෙන ඇති අතර මේ වන විට විදුලි උපකණ ගබාඩවක සහ පළතුරු ගබඩාවකට ගින්න පැතිර අැති බවද පැවසේ.
මේ වන විට ගින්න නිවීම සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිව්මේ ඒකකයෙන් ගිනි නිවීමේ රථ 5 ක් පමණ යොදවා ඇති අතර ගිනි නිවන හමුදාවේ රථ 3 ක් හා භට කණ්ඩායමක් යොදවා ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කළේය.








