FAST NEWS

24×7 Around the Globe

ඇමති ධුරය ගැනිමට ෆොනී කළයුත්ත ජනපති කියයි..

කැබිනට් අමාත්‍ය පදවියක් සඳහා නම යෝජනා කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය පදවියක් ලබා දෙන්නේ ඔහු පසුගිය කාලයේ තමන් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ වෙනුවෙන් සමාව ගතහොත් පමණක්යැයි ජනාධිපතිවරයා තීන්දු කර ඇත.

කැබිනට්ටුව පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදි රජයේ ජේෂ්ඨයන් පිරිසකට ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කළ බවද සඳහන් විය.