FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ ප්‍රතිඵලත් එයි..

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

විභාගයේ ඇගයීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ප්‍රතිඵල සමාලෝචන කටයුතු සිදුකරමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.