FAST NEWS

24×7 Around the Globe

නිල ඇදුම් වවුචර් කාලය දිර්ඝ කෙරේ..

 

දෙසැම්බර් 31 වැනිදායින් අවසන් විමට නියමීතව පැවති පාසල් නිල ඇදුම් වවුචර් පෙබරවාරි 28 වැනිදා දක්වා දිර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.