FAST NEWS

24×7 Around the Globe

අතුරු සම්මත ගිණුමට සන්ධානයේ සහාය..

 

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට සන්ධානයේ සහාය දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.