FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මීල පහතට..

 

ඉන්ධන මීල පහත දමන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් සිදු කරමීන් පැවසීය.

ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 10 කින් හා පෙට්‍රල් 95 ලීටරයක් 10 කින් අඩු කෙරෙන බව හෙතෙම පැවසීය.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 05 කින් හා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව අද (21) මධ්‍යම රාත්‍රියේ මීල සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බවත් පැවසේ.