අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනට කොළඹ ලෝටස් වටරවුම ආසන්නයෙදි පොලිසිය විසින් ජල සහ කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකරනු ලැබීය.
ලෝටස් වටරවුමෙන් ජනාධිපති ලේකම් කාර්යලයට පිවිසිමට උත්සහ කිරිමත් සමග මෙම ප්‍රහාරය එල්ල කළේය.
…………………………………………………………………………………………………………………………………………………………………….
මේ වනවිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනක් හේතුවෙන් මරදාන – ටෙක්නිකල් මංසන්ධිය සහ පිටකොටුව අවට රථ වාහන තදබදයක් හට ඇති බව පොලිසිය පවසයි.
රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව ඔවුන් ටෙක්නිකල් මංසන්ධියෙන් මෙම විරෝධතා පාගමන ආරම්භ කරනු ලැබීය.








