හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන සමාජීකයෙක් බව කථානායක කරූ ජයසුරිය මහතා වෙත ලිපියක් මගින් දැනුම් දුන් බව එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඇතිවු විවාදාත්මක පසුබිම තුළ මෙම දැනුම් දීම කර ඇති බවද පැවසේ.








