FAST NEWS

24×7 Around the Globe

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ධාවනයට බාධා..

 

උඩරට මාර්ගයේ රොසැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් කොළඹ සිට ධාවනය වන දුම්රිය වටවල දක්වා සීමා කර ඇත.