2019 ඉන්දීය ප්‍රීමීයර් ලීග් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙසිය මෙ වන විට පැවැත්වෙයි.
එ සඳහා ක්‍රීඩකයින් 351 ක් සුදුසුකම් ලබා සිටිති.
කෙසේ වෙතත් මෙ වන විට සිදුවු වෙන්දෙසිය අනුව ක්‍රිකට් තරු බොහොමයක් වෙන්දෙසියේදි කිසිදු කණ්ඩායමක් විසින් මීලදි ගැනිමට කටයුතු නොකළේය.
එසේම නවක ක්‍රීඩකයින් රැසක් මෙ වන විට කණ්ඩායම් විසින් මිළදි ගැනිමට කටයුතු කළේය.
මීලදි ගත් ක්‍රීඩකයින් (දැනට)
හනුමා විහාරි (DelhiCapitals INR 200 lacs )
ෂිම්රන් හෙටිමයර් (RCBT INR 420 lacs)
කාර්ලොස් බර්වෙත් (KKRiders INR 500 lacs)
ගුර්කිට් සිංග් (RCB INR 50 lacs)
මොසස් හෙන්රික්ස් (lionsdenkxip INR 100 lacs )
අක්ෂර් පටේල් (DelhiCapitals INR 500 lacs)
ජොනි බ්‍රිස්ට්‍රොව් (SunRisers INR 220 lacs)
නිකලන් පුරන් (lionsdenkxip INR 420 lacs)
විදිමන් ෂා (SunRisers INR 120 lacs)
ජාදව් උන්කට් (rajasthanroyals – INR 840 lacs)
ඉෂාන්ත් ෂර්මා (DelhiCapitals for INR 110 lacs )
ලසිත් මාලිංග (mipaltan INR 200 lacs )
මොහොමඩ් සාමී (lionsdenkxip INR 480 lacs )
(යාවත් කාලීන වෙමීන් පවතියි)
මීලදි නොගත් ක්‍රීඩකයින් (දැනට)
මනෝජ් තිවාරි
චෙස්තවර් පුජාරා
ඇලෙක්ස් හෙල්ස්
බ්‍රෙන්ඩන් මැකලම්
මාටින් ගප්ටිල්
ක්‍රිස් වොක්ස්
ක්‍රිස් ජොර්ඩන්
යුවරාජ් සිං
නමන් ඔජා
බෙන් මැක්ඩර්මෝට්
(යාවත් කාලීන වෙමීන් පවතියි)








