FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව හෙට (19) දක්වා කල් තැබෙයි..

 

අද (18) පස්වරු 01 රැස්වු පාර්ලිමේන්තුව හෙට (19) පස්වරු 1.00 දක්වා කල් තැබුවේය.

අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාගේ යෝජනාවක් අනුව විධායක ජනපති ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වෙයි.