FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මන්ත්‍රීවරු 03 ක් ආණ්ඩු පක්ෂයට එක් වෙති..

 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජීත් විජේමුණී සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න හා ඉන්දික බණ්ඩාර ආණ්ඩුපක්ෂයට එක්ව තිබේ.