FAST NEWS

24×7 Around the Globe

යුක්තියේ ජනසටන ආරම්භ වෙයි..

 

යුක්තියේ ජනසටන නමින් එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන ජන රැළිය කොළඹ ගාලුමුවදොර පිටියේදි මේ වන විට ආරම්භ වී තිබේ.