FAST NEWS

24×7 Around the Globe

එජාප රැළිය හේතුවෙන් ගාලු පාරේ තදබදයක්..

 

එක්සත් ජාතික පක්ෂය, ගාලූ මුවදොර පිටියේ දී පවත්වන යුක්තියේ හඬ ජන රැළිය හේතුවෙන් ,කොල්ලූපිටියේ සිට ගාලූ මුවදොර දක්වාත් ගාලූ මුවදොර සිට කොටුව දක්වාත් රථ වාහන තදබදයත් පවතින බව පොලිසිය කියයි.

මෙම රැළියට සහභාගී වීමේ අරමුණින් දිවයිනේ ප‍්‍රදේශ රැසක සිට බොහෝ පිරිසක් මේ වනවිටත් කොළඹට පැමිණෙමින් සිටින බවද වාර්තා වේ.