FAST NEWS

24×7 Around the Globe

ජයග්‍රහණය සැමරීමේ එජාප රැළිය අද (17) ..

 

පාර්ලිමේන්තුව විසුරුවිමේ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව පිළිබඳව ජයග්‍රහණය සැමරීම සඳහා අද (17) පස්වරු 01.00 ට ගාලු මුවදොර පිටියේදී විශේෂ රැළියක් පැවැත්විමට කටයුතු යොදා ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.