FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) නිකුත් කෙරෙයි..

 

2018 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මාධ්‍ය වෙත සඳහන්

ඒ අනුව එම ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුවේ www.doenet.lk වෙබ් අඩවියේ පළ කෙරෙන බවද එ මහතා පැවසීය.