FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායක හා සංවිධායක ගැන තීරණය හෙට (17)..

විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය පිළිබඳ හෙට (17) අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

ඒ අනුව හෙට (17) පැවැත්වීමට නියමිත සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්විමේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවද පැවේ.