FAST NEWS

24×7 Around the Globe

කථානායක මාධ්‍ය ලේකම්ගෙන් විශේෂ නිවේදනයක්..

 

තමා වෙනත් අයෙක් සමඟ කරන ලද දුරකථන සංවාදයක් තමාගේ ජායාරූපයක් සමඟ ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන බව කථානායක මාධ්‍ය ලේකම් චමින්ද ගුණරත්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එය සම්පුර්ණයෙන්ම ව්‍යාජ ලෙස සකසන ලද්දක් බවත් එහි අන්තර්ගතය සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ.