FAST NEWS

24×7 Around the Globe

පක්ෂයේ සමාජීකයින් අදහස් දැක්විම සම්බන්ධවෙන් ශ්‍රීලනිපයෙන් නිවේනදයක්..

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බවත් පක්ෂයේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති ප්‍රකාශ පිළි නොගන්නා බවත් එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කිරිමට කටයුතු කරන බවද හෙතෙම සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.