FAST NEWS

24×7 Around the Globe

විනිසුරු ඊවා වනසුන්දර දශක 04 ක සේවා දිවියෙන් සමුගනියි…

 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (14) දිනයේදී සිය සේවා දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇත.

මේ බව විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කරනු ලැබීය.

අද දින විශ්‍රාම ගනු ලබන අැයට සුභ පැතුම් එක්කර සිටින බවද අලුවිහාරේ මහතා සඳහන් කළේය.

‍‍