FAST NEWS

24×7 Around the Globe

අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩල අභියාචනයේ විභාගය ආරම්භ කෙරෙයි..

 

අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනය සලකා බැලීම මීට සුළූ මොහොතකට පෙර ආරම්භ විය.

ඊවා වනසුන්දර,බුවනෙක අලුවිහාරේ සහ විජීත් කේ මළගෝඩ යන තිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම මෙම පෙත්සම විභාග කෙරෙයි.