FAST NEWS

24×7 Around the Globe

ආර්. සම්බන්ධන් රෝහල්ගත කෙරෙයි..

 

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ (13) රාත්‍රි ඇති වු හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව දෙමළ සන්ධාන ආරංචි මාර්ග පවසයි.

ඒ මහතා මේ වන විට කොළඹ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පැවසෙන අතර එ මහතාගේ තත්ත්වය බරපතල නොවන බවද කියැවේ.