FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ ගැසට් නිවේදනය නිතී විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරේධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවැසීය.[