FAST NEWS

24×7 Around the Globe

කලාභූෂණ සම්මාන උළෙල දින නියමයක් නොමැතිව කල් දමයි..

 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 15 වනදා පැවැත්වීමට නියමිතව තිබූ කලාභූෂණ සම්මාන උළෙල කල් දැමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

එය නැවත පවත්වන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.