පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරිමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය හිමීව ඇති බවට කථානායක කරු ජයසුරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දන්වා යැවු බවට කථානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
එම නිවේදනය පහතින්..









