රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාව මීට සුළු මොහොතකට පෙර සම්මත පාර්ලිමේන්තුවේදි සම්මත විය.
මේ අනුව එම යෝජනාවට පක්ෂව ඡන්ද 117 ක් ප්‍රකාශ විය.
මේ සඳහා එක්සත් ජාතික නියෝජනය කරන සියළුම පක්ෂවල හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේය.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකි සිටිය අතර එක්සත් ජාතික නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුන වර්ජනය කළේය.








