FAST NEWS

24×7 Around the Globe

විරෝධාතවයක් හේතුවෙන් කොළඹ පුරහල ආශ්‍රීතව තදබදයක්..

 

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය සංවිධානය කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ආශ්‍රීතව මෙ වන විට දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිය කියයි.