FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණූ එයි..

 

පසුගිය අගෝස්‌තු මස පැවැති 2018 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවම කඩඉම් ලකුණු ලබන සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

මෙවර පහසු ප්‍රශ්න පත්‍රයක්‌ සිසුන් හට පෙනි සිටිමට ලැබුණ හෙයින් කඩඉම් ලකුණු තරමක්‌ ඉහළ යා හැකි යෑයිද අමාත්‍යාංශය කියයි.

මෙම විභාගය සඳහා අයැදුම්කරුවෝ තුන්ලක්‍ෂ පනස්‌ දහසක පමණ පිරිසක්‌ පෙනී සිටියහ.