FAST NEWS

24×7 Around the Globe

ගජමතු 11 ක් සමග 04 ක් අත්අඩංගුවට..

 

ගජමතු 11 ක් ළඟ තබාගෙන සිටි පුද්ලයන් සිව් දෙනෙකු මහනුවර දී හා පල්ලෙකැලේදී අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය කියයි.

මොවුන් මෙම ගජමුතු තොගය ගැනුම් කරුවන්ට අලෙවි කිරීමට සුදානම් වු අවස්ථාවේ මෙම අත්ඩංගුවට ගැනිම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 , 28, 35, 40 යන වයස්වල පදිංචිකරුවන් බවත් ඔවුන් අද (10) මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතෙ බවද පැවසේ.

මෙම ගජමුතුවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැතැයිද පැවසේ.