FAST NEWS

24×7 Around the Globe

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජනවාරි 07..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම ජනවාරි 07 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.