FAST NEWS

24×7 Around the Globe

120 බස් වර්ජනයක්..

 

කොළඹ – හොරණ අතර ධාවනය කෙරෙන අංක 120 බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ධාවනය වු හොරණ ඩිපෝවට අයත් සුඛෝපබෝගී බස් රථ දෙකක් 120 මාර්ගයට අනියුක්ත කිරිමට විරෝධය පළ කරමීන් ‍මෙම වර්ජනය ආරම්භ කර තිබේ.