රුපියල් කෝටි 277 ට අධික වටිනා කමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම මත්කුඩු තොගය ජාත්‍යන්තර මුහුදු සීමේ සිට රැගෙන ආ ටෝලර් යාත්‍රාවේ හිමිකරු යටින්තොට පහළ ගරාගොඩ ප්‍රදේශයේ දී යටියන්තොට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි..
මෙම සැකකරු බේරුවල ප්‍රදේශයේ යටින්තොට ප්‍රදේශයට පලා ගොස් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.








