FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07)..

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07) පස්වරු 7.00 ට පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී එය පැවැත්වෙනු ඇත.

මෙහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.