FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය යළිත් පහළට..

 

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) යළිත් අවප්‍රමාණයට ලක්ව ඇත.

මහ බැංකුව  නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ 181. 02 ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල සටහන් වූයේ 177.05 ක් ලෙසයි.

අවපාතයට යමින් තිබූ රුපියලේ අගය පසුගියදා 180.90 ක් ලෙසට තරමක් ශක්තිමත් විය.