FAST NEWS

24×7 Around the Globe

එජාප අයවැය සබේදි පරාජයට පත් වෙයි..

 

එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි තංගල්ල නගර සභාවේ 2019 වර්ෂයට අදාළ අයවැය අද (05) වැඩි ඡන්ද 03 කින් පරාජයට පත්වී තිබේ.

ඒ අනුව අද (05) පැවති ඡන්දයේදී අයවැයට පක්ෂව ඡන්ද 07 ක් හා විපක්ෂව ඡන්ද 10 ක් හිමීව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබේ.