FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළිත් රිමාන්ඩ්..

 

ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා දෙසැම්බර් 11 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අදාළ චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.