FAST NEWS

24×7 Around the Globe

පක්ෂ නායක රැස්වීම අවසන් – සන්ධාන නායකයින් අදත් නැහැ..

 

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීම මේ වනවිට අවසන්ව ඇති අතර අද දිනයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් මේ සදහා සහභාගී වී නොමැත.