FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (05) සාකච්ඡාවක්

 

ඉන්ධන මිල අඩු කිරීමත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව අතර සාකච්ඡාවක් අද (05) පැවත්වීමට නියමිතය.

අද පෙරවරුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එම කොමිසම සදහන් කරයි.