FAST NEWS

24×7 Around the Globe

ජාතික රූපවාහිනියට STF යොදවයි…

 

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජාතික රූපවාහිනියට ඇතුළුවීමට උත්සාහ කිරිමත් සමග එහි නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට කටයුතු කර ඇත.