FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩු පක්ෂය හෙටත් පාර්ලිමේන්තු නොයයි – දිනේෂ් ගුණවර්ධන

 

හෙට (05) දිනයේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසි වාරය සදහා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සහභාගී නොවන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.