FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු ගැලරිය හෙට (05) දිනයෙත් වැසෙයි..

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය හෙට (05) දිනයේදීත් වසා දැමීමට තීරණය කර ඇති බව කථානායක කාර්යලය පවසයි.
හෙට (05) පෙරවරු 10.30 පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ විමට නියමීතය.