FAST NEWS

24×7 Around the Globe

වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරුවන් අඛණ්ඩ වර්ජනයක..

 

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවන ලෙසට වතු හාම්පුතුන්ට බලකරමින් අද (04) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

මෙම ක්‍රියාමාර්ගයට සහයෝගය ලබාදෙන ලෙසට ලංකා කම්කරු කොංග්‍රසය සියලු දේශපාලන පක්ෂවලින් සහ වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කර සිටියි.