FAST NEWS

24×7 Around the Globe

එජාපෙ නියෝජීතයෝ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා – රිෂාඩ් බදියුදීන්

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් මිට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලට පැමීණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සිය ටිවිටර් ගිණුමෙහි පණිවිඩයක් තබමීන් පවසයි.

පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සකච්ඡාවක් සඳහා මෙසේ එම නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් තිබේ.