FAST NEWS

24×7 Around the Globe

අතුරු තහනම ගැන මහින්ද රාජපක්ෂගෙන් විශේෂ නිවේදනයක්.

අභියාචනාධිකරණය අද (03) පැනවු අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා  නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එයට එරෙහිව හෙට (04) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.