මගී ප්රවාහන කටයුතු සඳහා ශ්රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ.
විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වන මෙම දුම්රිය මැදිරි 13 කින් සමන්විත වන අතර එයට වායුසමීකරණය කළ මැදිරිද අයත් වෙයි.
වයිෆයි පහසුකම්ද මෙම නවීන පහසුකම් වලින් යුත් දුම්රියට ඇතුළත් කර තිබේ.










